Thursday, October 13, 2011

Skin Packs

ඔබ සැමට සුභ දවසක් වේවා .අද මම ඕගොල්ලන්ට කියන්න හදන්නේ ඔයාගේ OS එක  Windows 7 නම් ඒ Theme එක  ඔයාලට කැමති OS එකක theme එකකට වෙනස් වෙන්න පුළුවන් මෘදුකාංගයක් ගැනයි .ඉතින් මෙන්න තියෙනවා මම ඒ කියපු Soft wear එක මෙතනින්  ඩව්න්ලෝඩ් කරගන්න